Sunday, June 9, 2019

මගේ හිරු

 ( සයිබේ ක්‍රීඩාංගණයේ රාත්‍රී චායාරූපයකි)


ගොම්මන් අඳුර සයිබෙට ඇදෙන      විට
එෆ් ෆෝ සඳ එළියේ ගිලෙයි        හිමිහිට
සරුංගලේ පොත ඇත යමි මා      විගහට
අකුරයි හෙට උදැහැන නැගෙන හිරු මට 





2 comments:

දිනෙක රැයක

ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා        සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා        ඔබ කොයි ගියෙ දෝ  සිතිවිලි සැලෙනා        මහඳ අතීතයේ අඳුර...