Sunday, June 9, 2019

දිනෙක රැයක



ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා
       සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා
       ඔබ කොයි ගියෙ දෝ  සිතිවිලි සැලෙනා
       මහඳ අතීතයේ අඳුරේ සුසුම් කැලබෙනා

දේ: දැනේ සුවඳ පොද සිපගත් වසන්තයේ ..//

පි:  මේ යෞවනයේ ගිලන් වු ප්‍රේමයයි
      ඉඳු නිල්මිණි දෙනයන කදුලක ගිලී ගියේ
      පෙර දිනේ ගිලී සිනා සයුරේ
      ගෙවූ කාලය ඉදහිට රැය දවාලයි ප්‍රියේ

 දේ: දැනේ සුවඳ පොද සිපගත් වසන්තයේ ..//

22 comments:

  1. දිනෙක රැයක සීතල කඩා හැලෙනා
    සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා
    ඔබ කොයි ගියෙ දෝ සිතිවිලි සැලෙනා
    මහඳ අතීතයේ අඳුරේ සුසුම් කැලබෙනා

    ReplyDelete
  2. දිනෙක රැයක සීතල කඩා හැලෙනා
    සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා
    ඔබ කොයි ගියෙ දෝ සිතිවිලි සැලෙනා
    මහඳ අතීතයේ අඳුරේ සුසුම් කැලබෙනා

    ReplyDelete

දිනෙක රැයක

ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා        සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා        ඔබ කොයි ගියෙ දෝ  සිතිවිලි සැලෙනා        මහඳ අතීතයේ අඳුර...